පොලිස් කැමරාවේ සටහන් වූ පිටසක්වළ ජීවියා සහ අභිරහස් 911 ඇමතුම | Las Vegas Video Evidence
“2023 අප්‍රේල් 30 වනදා ලාස් වේගස් අහසේ දර්ශනය වූ අද්භූත කොළ පැහැති ආලෝකය සහ ඉන් පසුව ඇන්ජල් කෙනමෝර් (Angel Kenmore) ගේ නිවසේ ගෙවත්තට පැමිණි අඩි 10ක් උස අභිරහස් ජීවීන් පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න. පොලිස් නිලධාරීන් පවා පුදුමයට පත් කළ මේ සිදුවීම පිටුපස ඇති සත්‍යය කුමක්ද? මේ වීඩියෝවෙන් ඔබ නරඹන්නේ: පොලිස් නිලධාරීන්ගේ Bodycam වීඩියෝවේ සටහන් වූ…
